tag:blogger.com,1999:blog-6257300266092985716.post5999774673763063121..comments2023-07-11T22:04:37.181+05:30Comments on ජිනාගේ කොලම: කාර්මික අධ්‍යාපනේදීAnura Jinadasahttp://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6257300266092985716.post-21782024663375240682023-07-11T22:04:37.181+05:302023-07-11T22:04:37.181+05:30මගේ බ්ලොග් රෝලේ එල්ල ගත්තා. දැන් අලුත් ලිපි මඟ හැර...මගේ බ්ලොග් රෝලේ එල්ල ගත්තා. දැන් අලුත් ලිපි මඟ හැරෙන එකක් නෑ.D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-60534974845122634772023-07-11T22:00:21.331+05:302023-07-11T22:00:21.331+05:30බොහොම රසවත් ලිපි පෙලක්, ස්තූතියි. Blog Archive ගැජ...බොහොම රසවත් ලිපි පෙලක්, ස්තූතියි. Blog Archive ගැජට් ගස නැති නිසා, පරණ ලිපි වලට යන්න වුනේ "Older Post" ලින්ක් එක හරහායි. ඒත් ඔක්කොම ලිපි ටික කියෙව්වා. 😊D.G.M බස්සාhttps://www.blogger.com/profile/12180455593300502627noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-74147438353011742642023-05-12T22:18:10.061+05:302023-05-12T22:18:10.061+05:30මෙතෙක් නොමිලයේ ලබා දුන් වෘත්තීය පුහුණුව තව දුරටත් ...මෙතෙක් නොමිලයේ ලබා දුන් වෘත්තීය පුහුණුව තව දුරටත් නොලැබෙන ලකුණු පහල වීම ගැන නම් හරිම කණගාටුයි. ඉස්සෙල්ලම ජපන් ටෙක් එකේ, ඊ ළඟට කටුනායක TTI සහ ඔබ සඳහන් කරන IETI. ඉතුරු ඒවත් එය ලයිස්තුව ට එකතු වෙයි.kumarahttps://www.blogger.com/profile/08559159555742123379noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-2253054703114024502023-05-02T08:39:30.365+05:302023-05-02T08:39:30.365+05:30ඉස්සරහට තව අත්දැකීම් ගොඩක් බෙදාගන්නයි හිතං ඉන්නේ!ඉස්සරහට තව අත්දැකීම් ගොඩක් බෙදාගන්නයි හිතං ඉන්නේ!Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-37656316761073206372023-05-02T08:33:35.938+05:302023-05-02T08:33:35.938+05:30නමී සොරි වෙන්න එපා. ඒ තත්ව මිනිස්සු හඳුණාගන්න යොදා...නමී සොරි වෙන්න එපා. ඒ තත්ව මිනිස්සු හඳුණාගන්න යොදාගන්න.
ව්‍යාස ඍෂි කියනවා සංසාර විස ගහේ හැදෙන අමෘත ගෙඩි දෙක යහපත් මිනිසුන් හමුවීමත් හොඳ වචන අහන්න ලැබීමත් කියා.
සංසාර විස වෘක්ෂස්‍ය දිවේ මේ ව අමෘතං ඵලං
සුභාෂිත රසාස්වාද: සජ්ජනේ සහ සංයුත:Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-20823501544269142452023-05-01T10:41:48.820+05:302023-05-01T10:41:48.820+05:30ඔබ බ්ලොග් අඩවියක් අරඹා . . . . . . . !
බෙහෙවින්ම ස...ඔබ බ්ලොග් අඩවියක් අරඹා . . . . . . . !
බෙහෙවින්ම සතුට දනවන ආරංචියක් එය!

ඔබගේ බ්ලොග් අඩවිය මේවන විට අපගේ සින්ඩියේ දුහුණන් මැවුම් සඳහා වෙන්වී ඇති "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ දැක්වේ.

අපගේ සින්ඩිය පිළෛබඳව ඔබගේ බ්ලොගය තුල ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව අප ස්තූති වන්ත වන්නෙමු!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-81582353437176216522023-04-29T20:45:23.616+05:302023-04-29T20:45:23.616+05:30බ්ලොගය ආපහු ලියලා කියා දැක්කේ නිදිගේ අඩවියේ සදහන් ...බ්ලොගය ආපහු ලියලා කියා දැක්කේ නිදිගේ අඩවියේ සදහන් වෙලා තිබුන නිසා. ඔහොම යමු. (2)නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-26946666026946432662023-04-28T12:42:48.317+05:302023-04-28T12:42:48.317+05:30hoyagaththahoyagaththaඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-20411158494194501462023-04-28T12:13:56.287+05:302023-04-28T12:13:56.287+05:30ඔබේ අත්දැකීම් බෙදාගත්තාට ස්තූතියි. ෆලොවර් ගැජට් එක...ඔබේ අත්දැකීම් බෙදාගත්තාට ස්තූතියි. ෆලොවර් ගැජට් එක හොයා ගන්න බැහැ. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-29794519659588401172023-04-28T10:13:38.622+05:302023-04-28T10:13:38.622+05:30බ්ලොගය ආපහු ලියලා කියා දැක්කේ නිදිගේ අඩවියේ සදහන් ...බ්ලොගය ආපහු ලියලා කියා දැක්කේ නිදිගේ අඩවියේ සදහන් වෙලා තිබුන නිසා. ඔහොම යමු..කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-64182875692877120182023-04-19T06:30:42.332+05:302023-04-19T06:30:42.332+05:30අනුර, ඊයේ මුහුණු පොතෙන් සංජේ රණවක පළකොට තිබුණු අපූ...අනුර, ඊයේ මුහුණු පොතෙන් සංජේ රණවක පළකොට තිබුණු අපූරු ලිපියක් දැක්කා. ඉඩක් තියේ නං බලන්න.
ලොවම මවිත කළ ජපනුන්ගේ තෝකියෝ දුම්රිය සැලැස්ම…
https://www.facebook.com/GeekSanjayR/videos/1631427013949761/ නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-87964164395667005702023-04-19T06:23:12.683+05:302023-04-19T06:23:12.683+05:30ලිව්වට තුති පුද
කරනෙමි දැන්මම
දිගට ලියන්නට
Set ...ලිව්වට තුති පුද
කරනෙමි දැන්මම
දිගට ලියන්නට
Set වේවා හිත!

විජිත ජයසුන්දරගේ වීඩියෝ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවයි, නිළියයි දෙන්නවත් දැනුවත් කළොත් හොදයි නේද මේ post එක කියවන්න කියලා. ඒ ෆිලුම බලන්න තැනක් හොයා ගත්තු හැටි නං කාලෙකට කලින් මම ලිව්වා.

මට අනුව නං අනුර මහත්තයෝ, post එකක් මෙහෙම තමයි විය යුතු. නව නළු රසවලින් තුන හතරක්වත් ඉපදවිය යුතුයි, දැනුවත් කෙරෙන අතරේම.
ගංගා! නොදැන නොදැක හිටි කෙනෙක් වුණත් 'අනේ' කියා හිතුණා. එයාට නිවන් සුව ලැබේවා, කියලා පතන්නම හිතුණා! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-16340357567347877182023-04-18T23:27:59.003+05:302023-04-18T23:27:59.003+05:30කාලෙකින් ලියල
තැංක්‍යු වෙරිමච් එකට දිගටම කරන්න ගි...කාලෙකින් ලියල

තැංක්‍යු වෙරිමච් එකට දිගටම කරන්න ගියාමත්... සොරි ඩොට්කොම් වෙනෝ අපේ උන්දල එක්කනම් 😄නමියගෙ වීදියhttps://www.blogger.com/profile/17325885610287499944noreply@blogger.com