tag:blogger.com,1999:blog-6257300266092985716.post7173457360522510427..comments2023-07-11T22:04:37.181+05:30Comments on ජිනාගේ කොලම: අපට අනේ මගක් ඇතේAnura Jinadasahttp://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-6257300266092985716.post-3053915186222972402022-03-01T23:32:08.499+05:302022-03-01T23:32:08.499+05:30උදය අන්නක්කගේ මැනිටෝබා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවර...උදය අන්නක්කගේ මැනිටෝබා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක්.
බොහොම ගුණ යහපත් මනුෂ්‍යයෙක් ඒ වගේම ඔහුගේ බිරිඳත් ඉතා ගුණ යහපත් කෙනෙක්.

ඔබ සැමට ජයවේවා!
Myself HattorIt's me, හැට්ටර්https://www.blogger.com/profile/17434221820341269508noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-25030854330865473042022-01-27T10:45:25.425+05:302022-01-27T10:45:25.425+05:30++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-52200576640095411482022-01-22T10:09:11.762+05:302022-01-22T10:09:11.762+05:30හරියට හරි නමී.මේ උදාහරණෙ හමුවුණේ දහම් පාසල් 8 ශ්‍ර...හරියට හරි නමී.මේ උදාහරණෙ හමුවුණේ දහම් පාසල් 8 ශ්‍රේණියෙ පෙළපොත ඉංගිලිෂියට පෙරළන්න භාරවුණු වෙලාවෙ.
22 පාඩම උතුම් අභිඤ්ඤාලාභී තෙරණිය නමින් දක්වා තිබුණේ යසෝදරාව ගැන.ඒක අයත් කරල තිබුණෙ පොදු නිපුණතා 2 යටතටයි. ඒ බුදධ චරිතය හා චරිතකථා දැන චරිතායනය කරයි කියන නිපුණතාවට. ඒකෙ ඇගයීමට තිබුණු ප්‍රශ්න හතරෙන් එකක විතරක් ඒ චරිතයක් ගතහැකි ආදර්ශ හතරක් නම් කරන්න තිබුණා. පාඩමේ වත් තමා කර්කෂ ජීවිතයක් ගෙවුවත් රාහුල කුමාරයා සුකුමාලව රජ කුමාරයෙක් වගේ ගුණගරුකව හදාගත් බවට සඳහනක්වත් නෑ. ඉතිං කොහොමද ඒකෙන් බුදු අම්මෙක් නොවුණත් හොඳ අම්මෙක් වෙන්න දැරියක් යොමු වෙන්නෙ?
ඔය එකක් විතරයි. යුරෝ බිලියන 5600ක ණයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගෙන කාර්මික අධ්‍යාපනයට කරල තියෙන කෙළවිල්ල ගැන ඉදිරි පෝස්ටුවකින් කියන්න සැළසුම් කරල තියෙනවා. එතකොට තව කියන්නං.එතකං ඔහොම යං!
Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-20577563290225112402022-01-21T12:59:27.566+05:302022-01-21T12:59:27.566+05:30ඇත්තටම ජිනදාසතුමෝ බටහිර සූට් එකට අනුගත බොඩි ටිකක් ...ඇත්තටම ජිනදාසතුමෝ බටහිර සූට් එකට අනුගත බොඩි ටිකක් මෙහෙ හදන මැසිම වෙච්ච එකනෙ අධ්‍යාපනය කියල කෙරෙන්නෙ. සාරධර්ම ඇති, ගුණගරුක, මානවවාදී, කලාත්මක කියන දේ මේ අධ්‍යාපන රටාවෙන් ගොඩ ගැනෙන්නෙ නෑ. රැකියාවකට රොබෝවරු හදන මැසිම අධ්‍යාපනය වෙලා. මරණතෙක් කන්න දිදී කූඩු කරලා ඉන්න ඌරු කොටු වගේ. ඉතින් මේ සිස්ටම් එක ඇතුලේ නායකයෝ හරි රට ගැන හිතයි කියල පවා අපි හිතන් ඉන්න එක වැරදි. නමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-17021669861727316912022-01-21T07:27:50.643+05:302022-01-21T07:27:50.643+05:30හරියට හරි නමි.
හරි තොරතුරු වලින්ම කොළ පුරවනවානම් එ...හරියට හරි නමි.
හරි තොරතුරු වලින්ම කොළ පුරවනවානම් එහෙම වෙන්න බෑ,නිපුණතා පාදක අධ්‍යාපනය කියන දේ තමා එදා දිසාපාමොක්ගෙ තක්කශිලා විශ්ව විද්‍යාලෙ තිබුණෙ.
එදා අපේ පාසල්වලත් තිබුණා සමුච්චිත ලේඛණය කියලා දරුවන් ගැන ගුරුවරුන්ගේ දැක්ම ගැන ලියැවෙන සටහන් පොතක්. ඒක රහස්‍ය ලේඛණයක්.ගුරුවරුනට පමණයි බලන්න ලැබෙන්නෙ. මට අහඹු අවස්ථාවක් ලැබුණා මගේ එක කියවන්න. ඒකෙ මං ගැන පුදුම නිරීක්ෂණ ටිකක් තිබුණා. මං ඒකෙ තිබුණු අඩුපාඩු හදාගන්න එදාසිට උත්සාහ කළා.
ඒකාලෙ ගුරු විද්‍යාලවල ළමා නිරීක්ෂණය වැදගත් විෂයයක්.අද ඒවා නැතුවද දන්නෑ.ඒවත් මේ පිරිහීමට බලපාන්න ඇති.Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-60996241019527567142022-01-20T11:15:53.519+05:302022-01-20T11:15:53.519+05:30දැන් සිස්සත්තෙ කියන්නේ අම්මලගෙ විභාගෙනෙ. කොළ පුරවන...දැන් සිස්සත්තෙ කියන්නේ අම්මලගෙ විභාගෙනෙ. කොළ පුරවන අද්දයාපනය පිරිපුන් මිනිසුන් නොතනයි. ඉතින් කලණ මිත්‍රත්වයත් ඉතා දුර්ලභයිනමියගෙ වීදියhttps://www.blogger.com/profile/01942696798993604488noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-88391314664494693672022-01-19T21:30:45.270+05:302022-01-19T21:30:45.270+05:30අහක බලනවා කියලා හිතුණාද
දිග පිළිතුරු මං ලිව්වම හරි...අහක බලනවා කියලා හිතුණාද
දිග පිළිතුරු මං ලිව්වම හරි යයිද
වැදගත් ඔබේ කෝණෙන් කීමයි නේද
ඉඩදී එයට කොනිත්තලා යමි සුහද නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-2345874756980688342022-01-19T18:01:13.082+05:302022-01-19T18:01:13.082+05:30යවහන් නැතිව ඔය වගෙ කවි ලියැවෙද්දී
ඒගැන යොමුවීම හොඳ...යවහන් නැතිව ඔය වගෙ කවි ලියැවෙද්දී
ඒගැන යොමුවීම හොඳටම පෙන්වද්දී
පිළිතුරකට හොඳට ඉඩකඩ පවතිද්දී
අහක බලා යෑම හොඳනෑ නේද නිදී
Anura Jinadasahttps://www.blogger.com/profile/00115060525027435654noreply@blogger.comtag:blogger.com,1999:blog-6257300266092985716.post-71787473459739138992022-01-19T16:38:53.247+05:302022-01-19T16:38:53.247+05:30ඕකයි අනුර රට පුරාම ඇති තත්තේ
සැලසුම නැතිකමයි පෙනෙ...ඕකයි අනුර රට පුරාම ඇති තත්තේ
සැලසුම නැතිකමයි පෙනෙනුයෙ හැම පැත්තේ
තම-තම නැණ බලෙනි ගොඩ යාගත යුත්තේ
ගුරු දෙවිවරු විසිනි මඟ පෙන්වනු ඇත්තේ
නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.com